මුදිත ඒකනායක
Thursday, March 8, 2012
අලුත් මුහුනත amazing google dynamic template
අලුත් මුහුනත amazing google dynamic template
Friday, December 30, 2011
මා 2012 වසරට සෑදූ සුභපැතුම් පතක නිර්මාණ පියවර
අකුරු type කලා
Background එකට gradient එකක් දැම්මා
text format කලා
text & swiroll image marge කලා
marge කරපු layer එක crt+t මගින් 3D rotate කලා
Brush tool එකෙන් දිලිසෙන විදිහට paint කලා
new layer එකකට ටටේට කලු කරා
new layer එකකටbackground එකට brush tool එකෙන් paint කලා
effects එකක් දැම්මා
Multiplicity Photography මමත් කලා
Place : University of Kelaniya (Dharmaloka Hall)
Character : Muditha Ekanayake
Photographer : Darshana Nuwan Rathnayake
Editor : Muditha Ekanayake
Used Software: Adobe Photoshop CS5
Tuesday, November 15, 2011
අලුතෙන් වැඩක්
අලුතෙන් වැඩක්
ආරම්භ කරණ විට
මුලින්ම එන
බාදකය
නොසැලකිල්ලයි.
ඊලගට
විරුද්ධ වාදීන්ගේ
උපහාසයට මුහුනදීමට සිදුවේ.
එයින්,
එම කටයුත්ත
අධෛර්යමත් කල නොහැකිනම්
දෙවනුව
ඒ ගැන අපහාසාත්මකව කතා කරයි.
එයද අසාර්ථක වූ කල්හි
එය,
විනාශ කිරීමට බලයි.
එය ද කළ නොහැකි කල්හී
එම කටයුත්ත
අගය කරයි.
එයට
ගෞරව කරයි....!
---මහත්මා ගාන්ධි---
----------------------------------------------------------------------------------
හිතල බලන්න අප මොකක් හරි කරද්දී මේ තත්වට කෙතරම් වතාවක් මුහුණ දීලා තියනවද?
Sunday, July 31, 2011
සිංහලින් Computer ඉගනගනිමු/සිංහල පරිගනක ඉගැනුම් විඩියෝ නොම්ලේ ගන්න
අද මම මේ කියන්න යන දේ බොහොවිට ඔයාලා දන්නවත් ඇති. නමුත් මේක මට දැනගන්න ලැබුනේ ලගදි.
සිංහලින් softwere ගැන දැනගන්න තියෙන ක්‍රම බොහොම අඩුයි. මම කාලයකට පෙර ඉදලා පාවිච්චි කලේ කුප්පිය අඩවියයි. (මෙතනින් යන්න)
කුප්පිය අඩවියේ
යන විඩියෝ තියනවා
අද මට දැනගන්න ලැබුනා තවත් අඩවියක් ගැන. ඒ තමා ගුරු අඩවිය(මෙතනින් යන්න)
මේ අඩවියේත් විඩියෝ ගොඩාරියක් තියෙනවා
ගිහිල්ලම බලන්න ලින්ක් උඩ දීල තියෙනවා
Subscribe to:
Posts (Atom)








